හොඳ හා නරක එක්බඳු නො වේ. ඔබ හොඳ දැයින් (නපුර) නවත්වන්න. එමඟින් ඔහු හා ඔබ අතර පැවැතුණු එදිරිවාදිකම ඉවත් වී ඔහු මිතුරකු වේ. මෙය (මේ සෙත) ඉවසිලිවන්තයින් විනා අන්‍යයෝ අත් කර නො ගනිති. තව ද, මනා වාසනාවන්තයෙකු මිස අන්‍යයෝ එය අත් කර නොගනිති. සාතාන්ගේ නපුරු යෝජනාවකින් ඔබව පෙලඹ වී නම්, ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න.... (අල්-කුර්ආනය 41:34-36)     අල් කුර්ආනයේ සහ දේව දුත මුහම්මද් නබි තුමන්ගේ ඉගැන්වීම් ඇතුලත් ඔබේ නව නිර්මාණයන් එළි දැක්වීමට (safras.m@ahsaic.org) වෙත එවන්න    
  • මේ දක්වා නරඹා ඇත
    Top Widgets For Websites
     
    Flag Counter
     
    සත්‍ය ආගම
    අබ්දුල්ලාහ් බින් උත්බා බින් මස්ඌද් (රළියල්ලාහු අන්හු) වාර්තා කරන ලදී. උමර් බින් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා ප‍්‍රකාශ කරනු මම ඇසුවෙමි. ‘අල්ලාහ්ගේ දූතයාණන්ගේ සමයේ (බොහෝ) මිනිසුන් වහී හේතුකොට ගෙන හඳුනා ගන්නා ලදී. (එහෙත්) දැන් වහී පහළවීම නතර වී ඇත. දැන් ඔබලාගේ මතුපිට දකින්න ලැබෙන තොරතුරු අනුව අපි හඳුනා ග ...
    ඩවුන්ලෝඩ් කිරීමට
    අඳුරෙන් එලියට
    “කිසිවෙක් තමන් ප්‍රිය කරන දෙය තම සොහොයුරාටද ප්‍රිය කරන තුරු ඔහු නියම විශ්වාසවන්තයෙකු නොවේ.” ...
    ඩවුන්ලෝඩ් කිරීමට
    ඉස්ලාම් දහමට මගක්
    “මීට පෙර පැමිණි නබිවරුන් හා බලන කල මම එක් අලංකාර නිවසක් තැනූ කෙනෙකු මෙන්ය. එහි එක් කොනක එක් ගඩොලක් අඩුව පැවතුණි. ඒ වටා ගමන් කරමින් නිවසේ අලංකාරය නැරඹු මිනිසුන් අඩුව තිබුණු ගලත් තිබුණේ නම් යැයි පැවසූහ. මම ඒ ගලයි. අවසන් වක්තෘවරයායි.” ...
    ඩවුන්ලෝඩ් කිරීමට
    ඉස්ලාම් හැඳින්වීමක්
    මයිකල් එච්. හාට් නම් වූ ඉතිහාසඥයා මෙලෙස පවසයි - මා විසින් මුහම්මද් තුමාව අනුගමනය කිරීමට තෝරා ගැනීම, ඇතැමුන්ගේ ආශ්චර්්‍යයට හා ප්‍රශ්න කිරීම්වලට ලක් විය. එහෙත් එතුමාණන් වූ කලී මෙලොවදී ආගමික හා ලෞකික වශයෙන් සාර්ථකව ජීවිතය අත්දුටු එකම පුද්ගලයාය ...
    ඩවුන්ලෝඩ් කිරීමට
    ලා ඉලාහ ඉල්ලල්ලාහ් - අර්ථ විවරණය
    අල්ලාහ්ගේ දූතයාණන්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන් ප‍්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් බින් උමර්(රළියල්ලාහු අන්හු)විසින් වාර්තා කරයි. ”ලා ඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මදුර් රසූලුල්ලාහ් (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙක් නැත. මුහම්මද් තුමා අල්ලාහ්ගේ දූතයාණන් වේ) යන්නෙන් සාක්ෂි දරමින් සලාතය ඉටු කර සකා ...
    ඩවුන්ලෝඩ් කිරීමට
    අවසාන දිනය
    නියත වශයෙන්ම ඊමාන් (විශ්වාස කිරීමෙහි) මුලික අංගයන් හයකි මෙයින් අවසාන දිනය ගැන විශ්වාස කිරීම මෙම දින පිළිබදව අල් කුර්ආනය මගින් හා මුහම්මද් (සල්) තුමාගේ සුන්්නාහ් (මග) මගින් සනාථ කර ඇති දේ විශ්වාස කරනතුරු යමෙකු මුඃමින් (විශ්වාස වන්තයෙකු නොවන්නේය) ...
    ඩවුන්ලෝඩ් කිරීමට