හොඳ හා නරක එක්බඳු නො වේ. ඔබ හොඳ දැයින් (නපුර) නවත්වන්න. එමඟින් ඔහු හා ඔබ අතර පැවැතුණු එදිරිවාදිකම ඉවත් වී ඔහු මිතුරකු වේ. මෙය (මේ සෙත) ඉවසිලිවන්තයින් විනා අන්‍යයෝ අත් කර නො ගනිති. තව ද, මනා වාසනාවන්තයෙකු මිස අන්‍යයෝ එය අත් කර නොගනිති. සාතාන්ගේ නපුරු යෝජනාවකින් ඔබව පෙලඹ වී නම්, ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න.... (අල්-කුර්ආනය 41:34-36)     අල් කුර්ආනයේ සහ දේව දුත මුහම්මද් නබි තුමන්ගේ ඉගැන්වීම් ඇතුලත් ඔබේ නව නිර්මාණයන් එළි දැක්වීමට (safras.m@ahsaic.org) වෙත එවන්න    
  • මේ දක්වා නරඹා ඇත
    Top Widgets For Websites
     
    Flag Counter
     
    පරමාධිපත්ගේ වදන් වල මහිමය
    ඔබේ ඇස් දෙක ප්‍රමාණවත් ඔබට ස්වර්ගස්ථ වෙන්නට
    මියගිය අය වෙනුවෙන් විලාප නොතබන්න
    ඈනුම් එනවිට පහත ආකාරයට අනුගමනය කරන්න
    සලාතය සඳහා ඉදිරි පේලියේ සිටගන්න උත්සාහ කරන්න