හොඳ හා නරක එක්බඳු නො වේ. ඔබ හොඳ දැයින් (නපුර) නවත්වන්න. එමඟින් ඔහු හා ඔබ අතර පැවැතුණු එදිරිවාදිකම ඉවත් වී ඔහු මිතුරකු වේ. මෙය (මේ සෙත) ඉවසිලිවන්තයින් විනා අන්‍යයෝ අත් කර නො ගනිති. තව ද, මනා වාසනාවන්තයෙකු මිස අන්‍යයෝ එය අත් කර නොගනිති. සාතාන්ගේ නපුරු යෝජනාවකින් ඔබව පෙලඹ වී නම්, ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න.... (අල්-කුර්ආනය 41:34-36)     අල් කුර්ආනයේ සහ දේව දුත මුහම්මද් නබි තුමන්ගේ ඉගැන්වීම් ඇතුලත් ඔබේ නව නිර්මාණයන් එළි දැක්වීමට (safras.m@ahsaic.org) වෙත එවන්න    
  • මේ දක්වා නරඹා ඇත
    Top Widgets For Websites
     
    Flag Counter
     
    ෆිත්රා තුලින් ඉස්ලාම් කියාපාන සත්‍යය, සටහන : සහෝදර අබූ අර්ශඩ් උපුටා ගැනීම යහමග වෙබ් අඩවිය
    ...ෆිත්රා තුලින් ඉස්ලාම් කියාපාන සත්‍යය, සටහන : සහෝදර අබූ අර්ශඩ් උපුටා ගැනීම යහමග වෙබ් අඩවිය
    අමතර
    හැම ආගමක්ම එකයිද
    ...අල් අකීදා නොහොත් ආගමික ප්‍රතිපත්ති හැදෑරීම
    අමතර
    හලාල් - හරාම් = අබූ අර්ශඩ් විසින්
    ...
    අමතර
    අල් අහ්සා ඉස්ලාමිය ආයතනය - සිංහල අංශයෙන් 2014 වෙනුවෙන් පවත්වනු ලැබූ දැනුම් මිණුම් තරඟයේ අවසන් ප්‍රථිපල
    ...
    අමතර
    දැනුම් දැනුම් මිනුම් තරඟාවලියේ විස්තර දැනගන්න මෙතනින් පිවිසෙන්න
    ...
    අමතර