හොඳ හා නරක එක්බඳු නො වේ. ඔබ හොඳ දැයින් (නපුර) නවත්වන්න. එමඟින් ඔහු හා ඔබ අතර පැවැතුණු එදිරිවාදිකම ඉවත් වී ඔහු මිතුරකු වේ. මෙය (මේ සෙත) ඉවසිලිවන්තයින් විනා අන්‍යයෝ අත් කර නො ගනිති. තව ද, මනා වාසනාවන්තයෙකු මිස අන්‍යයෝ එය අත් කර නොගනිති. සාතාන්ගේ නපුරු යෝජනාවකින් ඔබව පෙලඹ වී නම්, ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න.... (අල්-කුර්ආනය 41:34-36)     අල් කුර්ආනයේ සහ දේව දුත මුහම්මද් නබි තුමන්ගේ ඉගැන්වීම් ඇතුලත් ඔබේ නව නිර්මාණයන් එළි දැක්වීමට (safras.m@ahsaic.org) වෙත එවන්න    
  • මේ දක්වා නරඹා ඇත
    Top Widgets For Websites
     
    Flag Counter
     
    ජල සම්පත ඉස්ලාමීය විමසුමක්
    ...මිහිතලය මත මිල කළ නොහැකි එකම සම්පත ජල සම්පතයි
    අමතර
    වසර 4200 වැලලී පැවතී ඉතිහාසය – කුර්ආනීය හෙලිදරව්ව
    ...ඉතිහාසයේ නොලියවෙන විද්‍යා හා තාක්ෂණ ඥානය ශූන්‍යව පැවතී යුගයක සිදුවූ ජනතාව විශ්මයට පත්කරවන විනාශකාරී සිදුවීමක්
    අමතර
    ලොව පැරණිම කුරානය එංගලන්තයෙන්
    ......ලෝකයේ පැරණිම කුරානය එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන්
    අමතර
    සලාතය සදහා නියමිත වේලාව – ඉස්ලාමීය විමසුමක් ….
    ...සලාතය’ යන්න ඉස්ලාම් මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්‍ය කරන වගකීමකි.
    අමතර
    මුල් පෘථිවිය මත වැටුනු යකඩ වැසි
    ...ඝන වලාකුළෙන් ඉමහත් වර්ෂාව පහළ වන්නට සලස්වන්නෙමු.
    අමතර
    පෘථිවි මිනිස් සම්භවය හා පරිණාම වාදය ඉස්ලාමීය දැක්මක්
    ...මිනිසාගේ මෙලොව සම්භවය තවමත් නොවිසදුනු පැනයකි
    අමතර